වැලිවේරිය ඇඹරලුව පාර, ජුබිලි මාවත ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබෙනවා
මේ අතර තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඔහු උඩුගම්පොළ, මාදෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
පොලිසිය පවසන්නේ වෙඩ් වැදීමට ලක් වූ පුද්ගලයා කලකට ඉහතදී ඝාතනය වූ පස් පොඩ්ඩා නැමැත්තාගේ රියැදුරෙකු ලෙස කටයුතු කළ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි
මෙම වෙඩ් තැබීම ඩුබායි රාජ්‍යයේ සිටින කෙහෙල් බද්දර පත්මේ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බව වැඩ්දුරටත් වාර්තා වෙනවා
වෙඩ් තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ
පොලිසිය සදහන් කළේ වෙඩි තැබූ පුද්ගලයන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදිය එම ස්ථානයේම දමා කුඩා ලොරි රථයකින් පළා ගොස් ඇති බවයි
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…