කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.
කැකිරාව පොලිසිය මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී අනාවරණය කර ගෙන ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබූ අලි වෙඩිල්ලක් පුපුරා ගොස් ඇති බවයි.
කැකිරාව මහ ලේකම් කාර්යාලය ප්‍රාදේශීය කාර්යාලයට යාබදව පිහිටා තිබෙන වැසිකිළියක් තුළ දී මෙම පිපිරීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම පිපිරීමෙන් කිසිවකුට ජීවිත හානියක් සිදුව නොමැති අතර දේපළවලට සුළු හානියක් සිදුව තිබෙනවා.
කැකිරාව පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…