ශ්‍රී ලංකා

ජලය සිඳීගිය වැව්වල මියගිය මසුන් ඇල්ලු පිරිසකට වැඩ වරදී !

ජලය සිදී ගිය මුලතිව් මල්ලාවී වැව ඇතුලු වැව්වල මිය ගිය මසුන් අල්ලමින් සිටි පුද්ගලයන් 38 දෙනෙකු පළාතේ ජනතව විසින් අල්ලා ඔට්ටිසුඩාන් පොලිසියට 6 දා භාර දී තිබේ.
ජනතාව ප්‍රකාශ කළේ ගම්මානවල තරුණයන් මෙසේ මියගිය මසුන් අල්ලා එකතු කරන පුද්ගලයන් අල්ලා ගැනීමට ගිය අවස්ථාවේදී විශාල පිරිසක් පැන දිව ගිය බවයි.

අධික අව් රශ්මිය නිසා මුලතිව් දිස්ත්‍රික්කයේ වැව්වල ජලය සිදී යාම නිසා මසුන් ලක්ෂ ගණනක් මැරී දිය මත පාවෙමින් සිටින අතර සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කොට තිබුණේ මෙම මසුන් ආහාරයට ගැනීම හෝ අල්ලා අලෙවි කිරීම සිදු නොකරන ලෙසයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago