පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වටා සිටින ඇමතිකම් නොලැබුණු ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ද ඇතුළුව තවත් නවක මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ සහයෙන් “විපක්ෂ බලකායක්“නිර්මාණය කිරීමට යන බව පොහොට්ටුවේ ආරංචි මාර්ග පවසනවා.
මේ පිලිබඳ විශේෂ සාකච්ඡාවක් නාමල්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවට වාර්තා වෙනවා.
යම් ලෙසකින් එය සාර්ථක වුවහොත් පාර්ලිමේන්තු කාලය අවසන් වීමට ප්‍රථම නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක තනතුර දක්වා ඔසවා තැබීමට මෙම පිරිස සාකච්ඡා කර තිබෙනවා.
මේ දිනවල ඒ සඳහා මන්ත්‍රීවරුන් එකතුකර ගැනීමේ කටයුතු ඉතා රහසිගතව සිදුවන බවද වාර්තා වෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…