ඩඩ්ලි සේනනායක විද්‍යාලය අවට ඇන්ඩර්සමන් මහල් නිවාස පරිශ්‍රය සහ ක්‍රීඩා පිටිය ප්‍රදේශයේ විදුලි රැහැන් කපා දැමූ පිරිස සොයා නාරාහේන්පිට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කොළඹ මහ නගර සහාවේ විදුලි තාක්ෂණ නිලධාරී විසින් සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පවසනවා.
මෙලෙස කපාගෙන ගොස් ඇති විදුලි රැහැන්වල වටිනාකම රුපියල් ලක්ෂ 03කට අධික වටිනාකමක් ඇති බව සඳහන්.
පොලිසිය පවසන්නෙ මත්ද්‍රව්‍ය ලෝලීන් විසින් මෙම සොරකම සිදුකර ඇති බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…