විදේශීය හා දේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන මහජන ප්‍රදර්ශනයේදී අය කරන ගාස්තු සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින්.
ඒ අනුව විදේශීය චිත්‍රපටයක් මහජන ප්‍රදර්ශනය සදහා පූර්ව ප්‍රචාරක පටයද ඇතුළත්ව සංශෝධිත බලපත්‍ර ගාස්තුව රුපියල් 40,000ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම පූර්ව ප්‍රචාරක පටයද ඇතුළත්ව දේශීය චිත්‍රපට සදහා අය කළ ගාස්තුව ඉහළ නංවා ඇත්තේ රුපියල් 15,000ක් දක්වායී.
මේ අතර වේදිකා නාට්‍යයක් ප්‍රදර්ශනයේදී දීර්ඝ නාට්‍යයක් නම් රුපියල් 1500ක ගාස්තුවක් ද ගෙවිය යුතු අතර කෙටි නාට්‍යයකට අයකෙරෙන ගාස්තුව රුපියල් 750 ක්.
2344-40_Sජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…