පසුගිය ජුලි මාසයේ පමණක් මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයන් ගණන එක්ලක්ෂ හතළිස් තුන් දහස් තිස් නවයක් බව වාර්තා වේ.
ඒ අනුව මෙරටට සංචාරකයන්ගේ පැමිණීම 2014 – 2015 කාලයේ පැවති තත්ත්වයට සමාන ලෙස යථාවත් වෙමින් පැවතීම විශේෂත්වයකි.
2019 වසරේ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් 19 ව්‍යාප්තිය මෙරට සංචාරක කර්මාන්තයට එල්ල කළේ දැඩි අහිතකර බලපෑමකි.
කෙසේ වෙතත් මේ වන විට මෙරටට සංචාරකයන්ගේ පැමිණිමේ යම් වර්ධනයක් පෙන්නුම් කරයි.
ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව 2022 වසර පුරා මෙරටට සංචාරකයන් පැමිණ ඇත්තේ 719,978 ක් පමණකි.
කෙසේ වෙතත් මේ වසරේ ජුලි මාසය වන විටම එම අගය පසු කර යාම සංචාරක කර්මාන්තයේ ප්‍රගතිය දැක්වෙන කැපී පෙනෙන තත්ත්වයක් බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…