පැරීසියේ අයිෆල් කුළුණ නරඹන්නන් සඳහා ඊයේ (12) සිට හදිසි තත්වයක් මත වසා දමා තිබේ.
ඒ, බෝම්බ තර්ජනයක් හේතුවෙන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ප්‍රංශ පොලිසිය සඳහන් කළේ ආරක්ෂිත පියවරක් ලෙස එහි සිටි පිරිස ඉවත් කිරීමෙන් පසු අයිෆල් කුළුණ වසා දැමීමට පියවර ගත බවයි.
තොරතුරු ලැබීමෙන් පසු බෝම්බ නිෂ්ක්‍රීය විශේෂඥයින් සහ පොලිසිය එම ස්ථානයට පැමිණ මෙය සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එම ස්ථානය පවත්වාගෙන යන ආයතනයේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ මෙවැනි තත්වයකදී එය සාමාන්‍ය ක්‍රියා පටිපාටියක් වන අතර එය කලාතුරකින් සිදු වන්නක් බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…