පසුගියදා පාකිස්තාන පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමෙන් අනතුරුව, මහ මැතිවරණය තෙක් භාරකාර අගමැතිවරයෙක් ලෙස පත් වාන්නේ කවුරුන්ද අයන්න පිළිබඳ අවධානයක් පැවතුණා.
හිටපු අගමැති ෂෙබාස් ශරීෆ්ගේ නිකම් යාමෙන් අනතුරුව පාකිස්තාන භාරකාර අගමැතිවරයා වශයෙන් බලුචිස්තාන් ප්‍රාන්තය නියෝජනය කළ සෙනෙට් සභික අන්වර් උල්-හක් කකාර් භාරකාර අගමැති ලෙස නම් කර ඇති බව වාර්තා වනවා.
බලුචිස්තාන ප්‍රාන්තය පාකිස්තනයේ අඩුම ජනගහනයක් සහිත ප්‍රාන්තය වන අතර නව පාකිස්තාන අගමැති ලෙස පත් වූ අන්වර් උල්-හක් කකාර් භාරකාර අගමැති ලෙස පත් කරන මෙන් හිටපු අගමැති ෂබාස් ෂරීෆ් සහ විපක්ෂ නායකගේ අත්සනින් යුතුව ජනපතිවරයා වෙත යොමු කළ ලිපියකින් ඉල්ලා තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…