වවුනියාව තවසිකුලම් ශ්‍රී විනයාගර් කෝවිලේ පැවති විශේෂ පූජාවකින් පසුව දෙවියන් උදෙසා පූජා කළ අඹ ගෙඩියක් වෙන්දේසියේදී රුපියල් 95000ක මුදලකට 13 දා අලෙවි වී තිබේ.
මෙම කෝවිලේ විශේෂ දිනවල දී පැවැත්වෙන දේව පූජාවෙන් පසුව පූජා වට්ටියට තබන ලද පලතුරු ඇතුළු බොහෝ දේ වෙන්දේසියේ විකුණනු ලැබූ අතර අඹ ගෙඩියක් වැඩිම මිලකට අලෙවි වී ඇති පලමු අවස්ථාව මෙය වෙයි.
මෙසේ වෙන්දේසියේදී මිලට ගනු ලබන පලතුරු ඇතුළු දේ මිලදී ගන්නන් විසින් පාරිභෝජනය නොකරනඅතර ඔවුන් ඒවා සුදු රෙදි කඩක ගැට ගසා නිවසේ එල්ලා නිවසට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙති.
අඹ ගෙඩිය මිලට ගෙන ඇත්තේ ලන්ඩනයේ සිට නිවාඩුවකට වවුනියාවට පැමිණ සිටින කෝවිල අසල නිවසක පදිංචි වී සිටින පුද්ගලයෙකි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…