ඊසානදිග කාම්බෝජයේ පාසලකින් යුද සමයට අයත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් වළ දමා තිබියදී සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුව මෙම පාසල තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන් වනවා.
කාම්බෝජයේ කුරිරු සිවිල් යුද්ධය අවසන් වී වසර 48 කට පසුවයි මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ.
එම කාලයේ Kratie පළාතේ Queen Kosomak පාසල හමුදා ස්ථානයක් ලෙස භාවිතා කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…