ශ්‍රී ලංකා

අධිකරණ තීන්දුවට පෙර කතානායකවරයාට තීන්දු දෙන්න බෑ – ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කියයි (VIDEO)

අධිකරණ කටයුතු සඳහා විධායකය බලපෑම් සිදුකරමින් සිටින බව ඊයේ කොළඹ පැවති වැඩසටහනකදී ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පැවසීය.

ඔහු අවධාරණය කළේ, අධිකරණයේ නඩු තීන්දුවලට පෙර කතානායකවරයාට තීන්දු ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යයස්ථාවේ බලයක් නෙමැති බවයි.

වත්මන් ජනාධිපතිවරයා සිදුකරමින් සිටින මෙම ක්‍රියාකලාපයන් ගෙන් ඔහු ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නේ “කුමක් කිව්වත් මම එය බාර ගන්නෙ නෑ” යන ප්‍රජාතන්ත්‍ර විරෝධී අර්ථකථනය බව සාලිය පීරිස් මහතා මෙහිදී පැවසීය.

පසුගියදා මැතිවරණ සඳහා මුදල් නිදහස් කරන ලෙස අධිකරණයෙන් නියෝග කළත් මුදල් ඇමතිවරයා වශයෙන් ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය කනකටවත් නොගත් බව සාලි පීරිස් මහතා අවධාරණය කළේය.

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago