මාතලේ රත්තොට රජයේ වත්තකින් පවුල් තුනක 14 දෙනකු වතු ප්‍රධානියකු විසින් ඔවුන්ගේ නිවාස කඩා බිඳ දමා පලවා හරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් උද්ඝෝෂණය යෙදීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (22) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය.
පැයකට ආසන්න කාලයක් මෙම විරෝධතාව පැවැත්වුණු හෙයින් සභාවේ කටයුතු පාලනය කරගැනීමට කතානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
රෝහිණී කුමාරි විජේරත්න, වඩිවෙල් සුරේෂ්, එස් රාධක්‍රිෂ්ණන්, මනෝ ගනේෂන්, එස්.වේළු කුමාර්, කින්ස් නෙල්සන්, චමින්ද විජේසිරි, කාවින්ද ජයවර්ධන ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම විරෝධතාවයට සම්බන්ධ වූහ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…