මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් පහල යාම හේතුවෙන් ජලාශය ඉදිකිරීම් සඳහා යටව ගිය ගමම්මාන නැවත මතු වෙමින් පවතී.
මොරගහකන්ද ජලාශයේ ජලය පිරීම සමඟ ගම්මාන හතක් පමණ ජලයෙන් යටවී ලංකා සිතියමෙන් මැකී යන්නට විය.
මේ දිනවල ගම්මාන සියල්ලම නැවත මතුවෙමින් පවතින අතර ඇලහැර හෙට්ටිපොළ පැරණි මාර්ගය මේ වන විට නැවත දැකගැනීමට හැකිවී තිබේ.
ජලයෙන් යටගිය කොන්ගහවෙල රෝහල, රාජ්‍ය ආයතන රැසක් මෙන්ම ප්‍රධාන මාර්ග බොහොමයක් නැවත ජනතාවට දැක බලා ගැනීමට හැකිවී තිබේ.
සිඳීගිය මොරගහකන්ද වැවේ වන අලින් රංචු රැසක් ද කුළු මීහරක් රැසක්ද මේ දිනවල දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි.
අඹන්ගඟ හරස්කොට මොරගහකන්ද ජලාශය ඉදි කෙරුණු අතර මේ වන විට අතීතයේ ගලාගිය අඹන් ගඟ දර්ශනය වේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…