ඝාතනය කරන ලද බවට සැකකරන යුධ හමුදා සෙබලෙකුගේ දියවී ගිය මළ සිරුරක් ගුරුසිංහගොඩ ප්‍රදේශයේ ඇළක තිබි හමුවි ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මිටියාගොඩ මානම්පිට පදිංචිකරුවෙකු වන මඩකලපුව වෙල්ලාවලි හමුදා කඳවුරේ සේවයකරන විශාන් ප්‍රදිප් විතානාච්චි නමැති 35 හැවිරිදි සෙබලෙකි.
සෙබලා ඉකුත් 06වනදින නිවසට පැමිණ 14වනදින නිවසින් පිටවගොස් ඇති බවත් ඉන්පසුව ඔහු පිළිබඳ තොරතුරක් ලැබි නැති බවත් පසුව ඇළක තිබි ඔහුගේ දියවි ගිය මළ සිරුර හමුව ඇති බවත් පොලිසිය පවසයි.
බද්දේගම මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානිය පරික්ෂනයෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙනයාමට නියමිතය.
බද්දේගම පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…