ක්‍රිකට්

LPL 2023 – තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයින් 11 ඇතුලත් කණ්ඩායම නම් කෙරේ !

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL 2023) කිරුළ නව කණ්ඩායමකට හිමි කර දෙමින් මෙවර LPL තරගාවලිය පසුගිය 20 වැනිදා රාත්‍රියේ නිමා වුණා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමු අදියර තුනේම ශූරතාවය දිනා ගත් පසුබිමක සිව්වැනි අදියරේ ශූරයින් ලෙස කිරුළු පළදිනු ලැබුවේ බී-ලව් කැන්ඩි කණ්ඩායමයි.

ඒ, අවසන් මහා තරගයේ දී දඹුල්ල අවුරා කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කරමින්.

තරගාවලියේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින් Cricinfo වෙබ් අඩවිය විසින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් තරගාවලියේ කණ්ඩායම නම් කර තිබෙනවා. එම කණ්ඩායම පහතින් –

  1. Babar Azam (Colombo Strikers) Runs 261,
    Average 32.62,
    Strike rate 132.48
  2. Avishka Fernando (Dambulla Aura) Runs 244,
    Average 27.11,
    Strike rate 125.12
  3. Dinesh Chandimal (B-Love Kandy) Runs 259,
    Average 25.90,
    Strike rate 125.12
  4. Sadeera Samarawickrama (Dambulla Aura) Runs 234,
    Average 26,
    Strike rate 123.80
  5. Lasith Croospulle (Galle Titans) Runs 232,
    Average 33.14,
    Strike rate 139.75
  6. Dhananjaya de Silva (Dambulla Aura) Wickets 10,
    Economy rate 6.93,
    Runs 192, Strike rate 128.85
  7. Wanindu Hasaranga (B-Love Kandy) Wickets 19,
    Economy rate 5.51,
    Runs 279, Strike rate 189.79
  8. Noor Ahmad (Dambulla Aura) Wickets 12,
    Average 18.33,
    Economy rate 7.09
  9. Matheesha Pathirana (Colombo Strikers) Wickets 12,
    Average 20.08,
    Economy rate 8.76
  10. Lahiru Kumara (Galle Titans) Wickets 8,
    Average 11.25,
    Economy rate 5.29
  11. Nuwan Pradeep (B-Love Kandy) Wickets 14,
    Average 16.50,
    Economy rate 8.88
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago