රුසියානු කුලී හමුදා කණ්ඩායමක් ලෙස හඳුනාගෙන සිටි වැග්නර් කණ්ඩායමේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු ගමන් කරමින් සිටි පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කල සියළු දෙනාම මියගොස් ඇති බව රුසියානු රාජ්‍ය ගුවන් සේවා ඒජන්සිය නිවේදනය කරයි.
මෙම පුද්ගලික ගුවන් යානය කඩාවැටෙන විට රුසියාවේ මොස්කව් සිට ශාන්ත පීටර්ස්බර්ග් බලා ගමන් කරමින් තිබුන බවටයි වාර්තා වනුයේ.
මියගිය 10 දෙනා අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු සහ මගීන් හත් දෙනෙකු ද වේ. යානයේ සිටි සියල්ලෝම මිය ගිය බව වාර්තා වෙයි.
රුසියන් මාධ්‍ය වාර්තා විසින් අදාළ අනතුර වාර්තා කර තිබුනේ මෙලෙසින්,
භාණ්ඩාගාරය විසින් පූර්ව රජය සමයේදී භාරගත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සම්පූර්ණ ණය මුදල…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 11ක පමණ හිඟ බදු මුදලක් ඉවත් කර දීම…
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය…
ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය…
සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් වාර්තා වේ. එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත…
මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේ අද සවස වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව…