ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිට පැෆිසික් සාගරයට පිරිපහදු කළ අපජලය මුදාහැරීමත් සමඟ කලාපය තුළ විරෝධතා මතුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම විරෝධතා හේතුවෙන් චීනය විසින් ජපානයෙන් මුහුදු ආහාර ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම නතර කර ඇති බවයි.
මේ පිළිබඳව මතභේදයට තුඩු දී ස්වදේශිය ජනතාව ද සාගර දුෂණය පිළිබඳව කනස්සල්ල පළ කර තිබෙනවා.
මේ ගැටළුව හමුවේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් ඒක පාර්ශවීය ලෙස කටයුතු කරන බව පවසනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ ෆුකුෂිමා න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සඳහා ඉන්ධන සපයන නළ සිසිල් කිරීම සඳහා ටෙප්කෝ බලාගාර සමාගම විසින් ජලය පොම්ප කර තිබෙන බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…