නැගී එන ලොව ඉහළම ආර්ථිකයන්හි BRICS සමූහය, තවත් රටවල් හයකට නව සාමාජිකයින් ලෙස එක්වීමට ආරාධනා කර තිබෙනවා.
ඒ එහි ප්‍රවේශය සහ බලපෑම පුළුල් කිරීමේ ප්‍රධාන පියවරක් ලෙසයි.
ආර්ජන්ටිනාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලට ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට පූර්ණ සාමාජිකයන් ලෙස එක්වන ලෙස ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය සමඟ 2009 දී පිහිටුවන ලද මෙම කණ්ඩායම 2010 දී දකුණු අප්‍රිකාව පිළිගැනීමට පියවර ගත්තා.
මෙලෙස නව සාමාජිකයන් පත් කර ගැනීම තුළින් ලෝක ගෝලීය දකුණේ අවශ්‍යතා වඩා හොඳින් ලෝකයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ හැකි සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ගේ ශක්තිමත් සභාගයක් වර්ධනය කිරීමට උත්සාහ කරන බව BRICS සාමාජිකයන් පවසනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…