මැඩගස්කරයේ ක්‍රීඩා උළෙලක සමාරම්භක අවස්ථාවකදී සිදුවූ තෙරපීමකින් 13 දෙනෙකු මියගොස් 108 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඇන්ටනානාරිවෝ අගනුවර පැවති මෙම ක්‍රීඩා උළෙලට 50,000 කට ආසන්න පිරිසක් එක්ව සිටි බවටයි වාර්තා වන්නේ.
මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව මෙම අවස්ථාවට එක්ව සිටි රතු කුරුස සංවිධානයේ නියෝජිතයින් ප්‍රකාශ කර තිබෙනවා.
සෑම වසර හතරකටම වරක් පැවැත්වෙන ඉන්දීය සාගර දූපත් ක්‍රීඩා උළෙළේ සමාරම්භක අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර, බහුවිධ ක්‍රීඩාවලින් සමන්විත මෙය ලබන මස 3 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…