දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, මධුරායි දුම්රිය ස්ථානයේ දුම්රියක මැදිරි කිහිපයක ගින්නක් හටගෙන තිබෙනවා.
ගිනිගත් දුම්රිය මැදිරියේ මගීන් 65 දෙනෙකු ගමන් කර ඇති අතර ගින්නට හසුවීමෙන් මැදිරියේ සිටි මගීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නට හසුවීමෙන් තුවාල ලබා පුද්ගලයින් 20 දෙනෙකු පමණ රෝහල් ගත කර තිබෙනවා.
දුම්රියේ මුදල් ගෙවා වෙන් කළ මැදිරියක් තුළ ගින්න හටගෙන ඇති අතර එහි ගමන් කර ඇත්තේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් සිට පැමිණි පිරිසක්.
මොවුන් අනවසරයෙන් දුම්රිය මැදිරියේ ගෑස් සිලින්ඩරයක් රැගෙන විත් ඇති අතර ගින්නට හේතුව එම ගෑස් සිලින්ඩරය බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…