ශ්‍රී ලංකා

මෘතදේහවලින් බැහැර වූ විෂබීජයක් නිසා මෝචරියේ වසර 26ක් සේවය කළ සේවකයෙක් මරුට !

හෝමාගම මූලික රෝහලේ මෝචරියේ සේවය කරමින් සිටි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සේවකයා වසර 26 ක කාලයක් මෙහි සේවය කර ඇත්තේ තාක්ෂණික සහායකයෙකු ලෙසයි.

මෙම සේවකයා මියගොස් ඇත්තේ මෘතදේහවලින් බැහැර වූ විෂබීජයක් ශරීරගත වීමෙන් බවට හෙළිව ඇති බවයි.

මෙලෙස මියගිය සෞඛ්‍ය සේවකයාගේ මෘතදේහය ඊයේ දහවල් හෝමාගම මූලික රෝහලට ගෙනැවිත්, ඔහු සේවය කළ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ තැන්පත් කර, සමස්ත රෝහල් කාර්‍ය මණ්ඩලය ම අවසන් ගෞරව දක්වා ඊට ආචාර කර ඇති බවත් වාර්තා වනවා.

රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ උපදෙස් මත‍යි මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ.

මෙසේ මියගොස් ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි ජයලාල් ලියනආරච්චි නමැති (55) හැවිරිදි පුද්ගලයෙක්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago