උසේන් බෝල්ට් විසින් මීට පෙර පිහිටුවා තිබූ ලෝක වාර්තාවක් නෝවා ලියිල්ස් (Noah Lyles) විසින් බිඳ දැමීමට සමත් වී තිබෙනවා.
ඒ උසේන් බෝල්ට්ගෙන් පසුව එකම ශූරතාවලියේදී මීටර් 100 සහ මීටර් 200 රන් පදක්කම් දෙකම දිනාගත් පළමු මිනිසා බවට පත් වෙමින්.
26 හැවිරිදි ඔහු සිකුරාදා ලෝක ශූරතාවලියේදී මීටර් 200 ශූරතාව දිනාගත් අතර, 2015 දී උසේන් බෝල්ට්ට පසුව කෙටි දුර ධාවන ශූරතාව දිනාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වුණා.
ඔහුගේ කණ්ඩායමේ සගයා වූ Erriyon Knighton රිදී පදක්කම දිනාගත් අතර, Botswana හි Letsile Tebogo ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…