ව්‍යාපාරිකයකු වෛද්‍යවරයෙකු ලෙස හදුන්වා ගනු ලබන අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල වත්කම් උපයා ගත් ආකාරය ගැන පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත මෙම විමර්ශන භාරදුන් බවත් මුදල් උපයාගත් ආකාරය හා ඔහුගේ ව්‍යාපාර සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇති බවත් පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පවසයි.
පොලිස්පතිවරයාට ලද නියෝගයක් මත වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…