මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ – කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගී රථ උදෑසන වර්ජනයක් ආරම්භ කර තිබේ.
මේ නිසා කටුනායක තොටුපොළ , කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ කටුනායක ගුවන් භාණ්ඩ ගැල් ගම්මානය පැමිණෙන මගීන්ට දැඩි බලපෑම් එල්ල වී තිබේ .
මීට වසර 06 කට පමණ විසදා අවසන් කර තිබූ මාර්ග ගැටලුවක් වැරදි තොරතුරු ඉදිරිපත් කර යළි මතු කිරීම නිසා ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම වර්ජනය ආරම්භ කර ඇත.
අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හමු වී මේ පිළිබදව සාකච්ඡා කිරීමට බවත්ය.
යම් හෙයකින් මෙම සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (28) සවස සිට මාර්ග අංක 265 මිනුවන්ගොඩ – කොළඹ , මාර්ග අංක 187 කටුනායක – කොළඹ සාමාන්‍ය බස් රථ , මාර්ග අංක 240 මීගමුව – කොළඹ සාමාන්‍ය බස් රථ , මාර්ග අංක 187 ජා – ඇළ – කොළඹ සහ රද්දොළුගම – කොළඹ බස් රථ ද මෙම වර්ජනයට එක් වීමට නියමිත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ ගම්පහ දිස්ත්‍රික් සභාපති බව ලැම්බට් මධුරගේ මහතා පැවසීය .
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…