මිනුවන්ගොඩ බොරළුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමයේ සිට අතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා තිදෙනා නුවරඑළිය පොලිසිය මඟින් සොයාගෙන තිබේ.
වයස අවුරුදු 12,15,18 යන වයස් වල පසුවු මෙම මෙහෙණින් වහන්සේලා තිදෙනා පසුගිය (24) වන දින සිට මෙහෙණි ආරාමයේ සිටි වයස අවුරුදු 32 ක කාන්තාවක් සමග අතුරුදන්ව ඇති බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි ලැබී තිබූ බව පොලිස් මූලස්ථානය පවසයි.
සැකකාර කාන්තාව නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙහෙණින් වහන්සේලා නුවරඑළිය ඇගේ ඥාතී නිවසකට රැගෙන ගොස් සිටියදී එම නිවැසියන් මෙහෙණින් වහන්සේලා තිදෙනා සහ කාන්තාව ඊයේ (26) නුවරඑළිය පොලිසියට බාර දී ඇත.
ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ, ආරාමයේ සිටින ප්‍රධාන මෙහෙණින් වහන්සේගේ කරදර නිසා කාන්තාව සමඟ පැමිණි බවයි.
සැකකාර කාන්තාව සහ මෙහෙණින් වහන්සේලා වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලීසියට භාර දී ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…