වැග්නර් කුලී හමුදා ප්‍රධානී යෙව්ගනී ප්‍රිගොෂින් මිය ගිය බවට අනුමාන කෙරෙන ජෙට් යානයක් කඩා වැටුණු ස්ථානයෙන් මළ සිරුරු 10ක් සහ ගුවන් යානා රෙකෝඩර සොයා ගත් බව රුසියානු බලධාරීන් පවසයි.
එම මළ සිරුරු සම්බන්ධයෙන් මේවන විට අනුක පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.
බෝම්බ හෝ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් වැග්නර් ප්‍රධානී ප්‍රිගොෂින් ගමන් කළ ජෙට් යානය කඩා වැටෙන්නට ඇති බවට ඇතැම් විශ්ලේෂකයින් පවසයි.
කෙසේ වෙතත් යානය කඩා වැටීමට නිශ්චිත හේතුවක් මෙතෙක් හෙළිව නැත.
ප්‍රිගොෂින් ඝාතනය සඳහා ක්‍රෙම්ලිනය නියෝගයක් ලබා දුන් බවට සිදු කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මීට පෙර සදහන් කර තිබුණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…