ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.
ඔහුට එරෙහිව සිදුකළ විනය පරීක්ෂණයෙන් පසුව මාස 3කට එම ධූරයෙන් ඔහුව ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ නිමාවූ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවයේදී ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන්ට සුබපැතුම් එක්කළ අවස්ථාවේ එම පිලේ ක්‍රීඩිකාවක වූ ජෙනී හර්මෝසෝ ගේ දෙතොල් සිපගැනීම හේතුවෙනුයි ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරනු ලැබූයේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ලුයිස් රුබියල්ස් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ සතුට වැඩිකමට තමා එම ක්‍රියාව සිදුකළ බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…