ශ්‍රී ලංකා

ගෝඨාභය එලවපු ප්ලෑන් එක බැසිල්ගේලූ !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කරවීම සඳහා ‘ගෝඨා ගෝ හෝම්’ අරගලය ආරම්භ කරන ලද්දේ රාජපක්ෂ පවුල තුළින් ම බව ජාතික සංවිධාන එකමුතුවේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරනවා.

යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ, එම කටයුත්ත සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩිමහළු සහෝදරයෙකු වන හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ලද බවයි.

ශ්‍රී ලංකාව තුළ මතුවන මීළඟ අරගලය පන්ති සටනක් ලෙස ආහාර අර්බුදය සමග ඇතිවන බව පවසන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, දරුවන්ට ආහාර ලබා දීමට නොහැකි තත්ත්වයට පීඩාවට පත්වුණු මිනිසුන් එම අරගලය සඳහා එක්වනු ඇති බව‍යි.

තව ද පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියළු දෙනා ම අමෙරිකානු තානාපතිවරියගේ බසට යටත් වී කටයුතු කරන බවත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ද මේ පිටුපස සිටින බවත් ඔහුට යුද අපරාධ චෝදනා නැත්තේ ඔහු ඇමරිකානු රූකඩයක් නිසා බවත් ඔහු එහි දී අනාවරණය කළා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago