දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේ, තට්ටු නිවාස සංකීර්ණයක ඇතිවී ඇති ගින්නකින් 60කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි. එරට වේලාවෙන් අද (31) පෙරවරු 10.00 ට පමණ මේ ගින්න ඇතිවී තිබේ.
මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් පැවසුවේ.
මෙම ගොඩනැගිල්ලේ පුද්ගලයන් 200ක් පමණ ජීවත් වන බවට ඇස්තමේන්තු කර ඇති අතර ඉන් බහුතරයක් සරණාගතයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…