ගෑස් මිලට මොකද වෙන්නේ?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

මිල සූත්‍රයට අනුව මෙම සංශෝධනය සිදුකරන බවයි එම සමාගම සඳහන් කළේ.

ඒ අනුව එළඹෙන සඳුදා (04) දින මෙම සංශෝධනය සිදු කිරීමට නියමිතයි.

මේ අතර පසුගිය අගෝස්තු මාසයේ දී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කෙරුණේ නැහැ.

මිල සූත්‍රයට අනුව එම මාසයේ දී මිල රුපියල් 470කින් ඉහළ දැමිය යුතුයි.

මිලියන හයක් පමණ වන ලිට්‍රෝ පාරිභෝගික ජනතාවට සහනක් දෙමින් මිල ඉහළ දැමීමක් සිදු කෙරුණේ නැහැ.

කාර්යක්‍ෂම තොග කළමනාකරණය සහ ලෝක වෙළෙඳපොලේ ගෑස් මිලේ වෙනස්වීම් සහ මිල දර්ශකය පිළිබඳව නිරන්තර අවදානයෙන් සිටීම ද ඊට හේතුවක් වුණා.

කෙසේ වෙතත් මෙවර ගෑස් මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි, ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කළේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

9 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago