අධ්‍යාපනික

පාසල් විෂය නිර්දේශයට සිනමාව ඇතුළත් කරන්න යෝජනාවක් !

අ.පො.ස සාමන්‍ය පෙළ විභාගය ඉලක්ක කර සිනමාව විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

‘ලාංකේය සිනමාවේ ඉදිරි දැක්ම’ නම් වූ විද්වත් කථිකාවේ දී මෙම යෝජනාව ඉදිරිපත් වූණා.

මෙහිදි ප්‍රවීන සිනමාවේ දී අශෝක හඳගම පැවසුවේ නාට්‍ය හා රංග කලාව නමින් විෂයක් පාසල් විෂය නිර්දේශය තුළ පැවතියත් සිනමාව එයින් ගිලිහී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රජය හෝ පුද්ගලික අංශය මැදිහත් වී අංග සම්පුර්ණ සිනමා පාසලක් හැකි ඉක්මනින් ආරම්භ කළයුතු බවයි.

Ceylon News Factory

View Comments

  • This news not varified properly. Please refer to rev. Fr. Porithota foundation.they are the people who organize this seminar

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago