ශ්‍රී ලංකා

කුකුළු මස් මිලෙහි වෙනසක් !

රුපියල් 1,450ක මිලකට පැවති කුකුළු මස් කිලෝවක් අද සිට සුපිරි වෙළඳසැල්වලින් රුපියල් 1250ක මිලකට ලබාගත හැකි බව සමස්ත ලංකා කුකුළු මස් නිෂ්පාදක සංගමය පවසනවා.

එහි සභාපති අජිත් වීරසිංහ මේ බව කියා සිටියේ බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබද කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම උත්සව සමය ආරම්භ වන විට දේශීය බිත්තරයක මිල රුපියල් 30කට පාරිභෝගිකයින්ට ලබාගත හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක එම සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශ කළා.

මේ අතර නව ගෑස් මිල සංශෝධනය අනිද්දා ප්‍රකාශයට පත් කරන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago