රටේ ස්වභාවික ජෛව සම්පත සැරසූ සුබාහු තුමුල ඇත් රජු ඝාතනය කර ඇති බව සංවේගයෙන් ලියා දන්වමු.
වන සතුන් දඩයම් කිරීම සඳහා අවටා තිබූ විදුලිය රැහැනක පටලා මේ සද්දන්තයා මරාදමා ඇති බව ආණමඩුව පොලිසිය වාර්තා කරයි.
ආණමඩුව – වෙම්බුවැව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබී මියගිය ඇතැගේ සිරුර හමුවී තිබේ.
ඇතා අඩි 10ක් පමණ උසකින් යුක්ත වන අතර ඇතාට අඩි 03ක පමණ දළ යුගලක් ද හිමි විය.
වන ඇතාගේ මරණයට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලිසිය කියා සිටියි
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…