මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හදිසි අසනීප තත්ත්වයක් නිසා අද (03) උදෑසන රෝහල් ගත කර තිබෙනවා.
ආහාර විෂ වීමකින් ඇති වූ ආසාධානයක් හේතුවෙන් අමාත්‍යවරයා රෝගල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
දැනට රාජ්‍ය අමාත්‍යවරයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…