ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (31) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.19ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 326.86ක් දක්වා පහළ ගොස් තිබේ.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්
මහජන බැංකුව – රු. 312.39 – රු. 327.07
සම්පත් බැංකුව – රු. 314.00 – රු. 325.00
කොමර්ෂල් බැංකුවේ – රු. 313.23 – රු. 324.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 314.00 – රු. 325.00
සෙලාන් බැංකුව – රු. 312.00 – රු. 326.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.314.00 – රු. 326.00
එන්.ඩී.බී. (NDB) – රු. 311.00 – රු. 326.00
අමානා බැංකුව – රු. 316.00 – රු.324.00
ලංකා බැංකුව – රු.315.00 – රු. 325.30
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…