ඉන්දියාවේ නම භාරත් ලෙස වෙනස් කරමින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නරේන්ද්‍ර මෝදි රජය සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කළා.
ලබන 18 වනදා සිට 22 දක්වා ඉන්දීය පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් කැඳවා ඇති අතර, එහිදී මෙම යෝජනාව ගෙන ඒමට බොහෝදුරට ඉඩ ඇති බවටයි එහි දැක්වුණේ.
මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවී ඇත්තේ ජී විස්ස සමුළුවේ රාජ්‍ය නායකයින්ට භෝජන සංග්‍රහයකට ඇරයුම් කරමින් ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු විසින් යවන ලද ආරාධනා පත්‍රයක් හේතුවෙන්.
9 වනදා රාෂ්ට්‍රපති භවන් හි පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණෙන ලෙස එමඟින් දන්වා ඇති අතර එහි ඉන්දීය ජනපති වෙනුවට සටහන් කර ඇත්තේ භාරතයේ ජනපති යනුවෙන් බවට කොංග්රස් නායකයෙකු අනාවරණ කර තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…