රජයේ කාර්යාල කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙලෙස එල්ල වූ සයිබර් ප්‍රහාරය හේතුවෙන් මේ වනවිට අදාළ රාජ්‍ය ආයතන රැසක අත්‍යවශ්‍ය දත්ත අස්ථානගත වී ඇති බවයි වාර්තා වන්නේ.
gov.lk රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කරගෙන මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සඳහන් කළේ, මෙම වසරේ මැයි මස 17 වැනි දින සිට අගෝස්තු මස 26 වැනි දින දක්වා වූ කාලය තුළ මෙම සයිබර් ප්‍රහාරයන් එල්ල වී ඇති බවයි.
එහි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා පැවසුවේ, කැබිනට් කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල 300ක විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු අස්ථාන ගත වී ඇති බවටත් හෙළිව තිබෙන බවයි.
මෙවැනි තත්ත්වයන් යළිත් ඇති නොවීම සඳහා අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු කිරීමට තොරතුරු තාක්ෂණ ආයතනය කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…