ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ දුම්රියකින් අද ( 12) සවස බුළුගහගොඩ උපදුම්රිය පොළේදී මගියෙකු වැටී රෝහල්ගත කර තිබෙන බවට වාර්තා වනවා.
ගම්පහ දෙසට ගමන් කළ මන්දගාමී දුම්රියක් දෙවන වේදිකාවේ නතර කර තිබියදී පළමු වන වේදිකාව දෙසින් එම දෙසට ම ගමන් කළ දුම්රියක පාපුවරුවේ ගමන් කළ මගියෙකු ගේ පිටේ එල්ලා ගෙන සිටි බෑගයක වැදී එම මගියා වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔහු වයස 20- 25 අතර වයසැති තරුණයෙකු වන අතර එම ආරංචි මාර්ග සඳහන් කළේ අනතුරින් ඔහුගේ අතකට හා කොඳු ඇටපෙළට හානි වී තිබුණු බවයි.
අද ක්‍රියාත්මක කෙරුණු දුම්රිය වර්ජනය හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ධාවනය අඩාල වී තිබුණු අතර ඉන් මගීන් මහත් අපහසුතාවට පත්ව තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…