ලංකා බැංකුව විසින් සිය ගනුදෙනුකාරභවතුන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය සඳහන් වන්නේ ඔබට යම් ආකාරයකින් ලැබී ඇතැයි පවසන තැපැල් භාණ්ඩයක් ගෙන්වා දීම සඳහා ඔබගේ කාඩ්පත් විස්තර, 0TP අංකය සහ ගිණුම් විස්තර වෙබ් අඩවියකට ඇතුලත් කරන ලෙස දන්වා වංචනිකව සංසරණය වන SMS පණිවිඩයක් ලැබී ඇත්නම් ඒ පිළිබඳව ඉතා විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.
එමෙන්ම එවැනි නොදන්නා වෙබ් අඩවි වෙත ඔබගේ 0TP අංකය/ කාඩ්පත්/රහස්‍ය අංක ඇතුලත් කිරීමෙන් වළකින ලෙස ලංකා බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…