මහනුවර, පදියපැලැල්ල මාර්ගයේ 16වන කිලෝමීටර් කණුව අසල වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගෙන ඇත.
එහි අත්බෝම්බ 03ක්, ගුවන්යානා නාශක උණ්ඩයක්, ස්වයංක්‍රීය ගිනිඅවිවලට යොදන උණ්ඩ 09ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් තිබී ඇත.
තලාතුඔය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරුට අනුව එම පුපුරණ ද්‍රව්‍ය සෙයාගෙන ඇත.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙත භාර දී නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…