ඕපනායක ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දැරියන් පිරිසකට ජංගම දුරකතනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පාසලේ 06 වන ශේණියේ ඉගනුම ලබන සිසු සිසුවියන් 15 දෙනෙකුට පමණ සැකකරු තම ජංගම දුරකතනයෙන් වරින් වර මෙලෙස අසභ්‍ය දර්ශන පෙන්වා ඇති බවටයි ළමයින්ගේ දෙමව්පියන් පැමිණිලි කර ඇත්තේ.
ජංගම දුරකතනය ද සමග සැකකාර ගුරුවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…