2023 ඔක්තෝබර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කොළඹ නගරයේ හෝටල් සඳහා අවම කාමර ගාස්තු හඳුන්වා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රධානී ප්‍රියන්ත ප්‍රනාන්දු පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් හෝටල් සාමාන්‍යාධිකාරීවරුන්ට නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.
කාමරවල ප්‍රමිතිය හා ගාස්තු පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර ගැසට් නිවේදනය දැඩි ලෙස පිළිපදින ලෙසත්, කාමර ගාස්තුවල ඒකාකාරී බව සහතික කරන ලෙසත් කොළඹ නගරයේ හෝටල්වලට දන්වා ඇත.
තරු 5 හෝටල් සඳහා $100, තරු 4 හෝටල් සඳහා $75, තරු 3 හෝටල් සඳහා $50, තරු 2 හෝටල් සඳහා $35 සහ එක් තරු සංචාරක හෝටල් සඳහා $20 මිල ගණන් වේ.
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…