සියලුම X පරිශීලකයින්ගෙන් මුදල් අයකර ගැනීමේ සූදානම්ක් !

සියලුම X පරිශීලකයින් සඳහා මාසික ගාස්තුවක් හඳුන්වාදීමට එහි හිමිකරු එලොන් මස්ක් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවති සාකච්ඡාවකදීයි.

එසේ කිරීම හරහා ව්‍යාජ ගිණුම් නිර්මාණය කිරීම පාලනය කළ හැකි බවයි ඔහුගේ අදහස් වී ඇත්තේ.

මේ වන විටත් X ගිණුම් හිමියන්ගෙන් කිසිදු මුදලක් අයනොකෙරෙන නමුත් එහි පරිශීලකයින්ට මසකට ඩොලර් 8 ක් මුදල් ගෙවා X Premium හා සම්බන්ධ විය හැකි ක්‍රමයක් ඔහු විසින් හඳුන්වා දී තිබෙනවා.

කෙසේවෙතත් මෙම ගෙවීම් ක්‍රමය ආරම්භ කරන නිශ්චිත දිනයක් ඔහු මෙතෙක් ප්‍රකාශ කර නැහැ.
සියලුම X පරිශීලකයින් සඳහා මාසික ගාස්තුවක් හඳුන්වාදීමට එහි හිමිකරු එලොන් මස්ක් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවති සාකච්ඡාවකදීයි. එසේ කිරීම හරහා ව්‍යාජ ගිණුම් නිර්මාණය කිරීම පාලනය කළ හැකි බවයි ඔහුගේ අදහස් වී ඇත්තේ. මේ වන විටත් X ගිණුම් හිමියන්ගෙන් කිසිදු මුදලක් අයනොකෙරෙන නමුත් එහි පරිශීලකයින්ට මසකට ඩොලර් 8 ක් මුදල් ගෙවා X Premium හා සම්බන්ධ විය හැකි ක්‍රමයක් ඔහු විසින් හඳුන්වා දී තිබෙනවා. කෙසේවෙතත් මෙම ගෙවීම් ක්‍රමය ආරම්භ කරන නිශ්චිත දිනයක් ඔහු මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago