නිපා වෛරසය මේ වනවිට ඉන්දියාවේ මෙන්ම බංගලාදේශය සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නිපා වෛරසය කේරළ ප්‍රාන්තයේ පැතීර යාමසිදුවන බවටයි
නිපා වෛරසය යනු Paramyxoviridae පවුලට අයත් RNA වෛරසයක් වන අතර, මෙය අනාවරණය වූ පළමු රට වනුයේ මැලේසියාවයි.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ උණ,දැඩි හිසරදය, නිදිබර ගතිය සහ ව්‍යාකූලත්වය මෙන්ම සමහර අයට පපුවේ ආසාදන ඇතිවිය හැකි බවයි.
වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇත්තේ වවුලන් හා නරියන්ගෙන් බව පිළිගනී.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණ වීමේ අවධානම ඉහළ බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…