2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා ඉන්දියාවේ දී ඇරඹීමට නියමිත ව තිබේ.
එහි දී ඊට සහභාගි වන කණ්ඩායම් 10, එකිනෙකා තරග කරන අතර, ඉන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 04 අවසාන පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත.
මේ අතර, මෙවර තරගාවලියේ මුළු ත්‍යාග මුදල් ඩොලර් මිලියන 10ක් බව වාර්තා වේ.
ඉන් ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 04ක් පිරිනැමෙන අතර, අනුශූරයන්ට ලැබෙන මුදල ඩොලර් මිලියන 02කි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…