ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරි තනතුර සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබෙනවා.
වයස අවුරුදු 21ත් 35ත් අතර උපාධිධාරීන්ට මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.
මීට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් හා උසස් පෙළ ඉංග්‍රීසි භාෂාව සඳහා සාමාන්‍ය සාමාර්ථයක් තිබීම අත්‍යවශ්‍යයි.
මෙරට තරඟ විභාග අතරින් ඉහළම තරඟකාරීත්වයක් ඇති විභාගයක් වන මෙම විභාගය සඳහා මෙවර වයස අවුරුදු 35 දක්වා වූ උපාධිධාරීන්ට අවස්ථාව ලබා දීම විශේෂ සිදුවීමක් වන අතර මේ සඳහා මෙවර අයදුම් කළ හැක්කේ මාර්ගගත ක්‍රමවේදයට පමණයි.
අදාළ විභාගය සඳහා ඔක්තෝම්බර් 16 දින දක්වා අයදුම් කළ හැකි අතර විභාගය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
I am an IT student and a good sportsman. I developed a strong sense of discipline, a work ethic, and excellent time management and people skills. I am a dedicated individual and a keen learner. My enjoyment of learning, hardworking and gaining experience will help me to excel and consistently takes the initiative required in a team setting to achieve designated goals.