කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ ප්‍රදේශයේ දී අද (25) අළුයම 3.45ට පමණ බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා.
ඉන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා වරකාපොල සහ වතුපිටිවල රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරා ඇතුළු පිරිසක්.
වැලිමඩ සිට කොළඹ බලා ගමන් ගත් බසය නවතා තිබූ බස් රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…