පසුගිය සතිය වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතිකයන් (Average Weighted Prime Lending Rate – AWPR) 15% මට්ටමෙන් පහළ පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව පසුගිය සතියේ දී එය 14.81% මට්ටමට පැමිණ ඇති බවත් ඊට පෙර සතියේ දී එම අනුපාතිකය පැවතියේ 15.21% මට්ටමේ බවයි මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ.
වසරකට පෙර මෙම අනුපාතිකය 26.89% ක් තරම් ඉහළ මට්ටමකට ගොස් තිබුණා.
ඒ අනුව මහජන බැංකුව – 14.36% ක්, හැටන් නැෂනල් බැංකුව – 14.87% ක්, කොමර්ෂල් බැංකුව – 14.06% ක්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව – 14.96% ක් සහ අමානා බැංකුව – 14.46% ක් ලෙසින්, බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකය 15% ට වඩා අඩු මට්ටමක පවතින වානිජ බැංකු ලෙසින් සඳහන් කළ හැකියි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
CREDIT CARD INTREST - 28% 🧐🤔🤑
No relief for credit card holders . Charging 28%.