යලි විදුලිය ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කිරීම මඟින් පෙනී යන්නේ, විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂමතාව බව විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමය පවසයි.
එහි සභාපති එම්.ඩී. ආර්.අතුල මහතා සඳහන් කළේ, හිතුමනාපයට විදුලිය ගාස්තු වැඩි කිරීම මඟින් ජනතාව දැඩි ලෙස අසීරුතාවට පත් වන බවයි.
දැඩි ලෙස වර්ෂාව ඇදහැලෙන බැවින් ජල විදුලිය වැඩියෙන් නිෂ්පාදනය කළ හැකි නිසා එහි සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ද ඔහු අවධාරණය කර ඇත.
ජල විදුලිය හා ඉන්ධන භාවිතයෙන් නිෂ්පාදනය කරන විදුලිය නිවැරැදි ව කළමනාකරණය කරගත යුතු බව ද ඔහ් ගේ අදහස වී තිබේ.
එසේ නොකර විදුලි බිල වැඩි කරමින් සිදු කරන මෙම ක්‍රියාව ඉතා විහිළු සහගත බව ද ඔහු පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…